ඔමිකොන් නව ප්‍රභේදය ලංකාවට ඇතුල්වීම වැළැක්වීම සදහා සියලු ක්‍රීයාමාර්ග ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කිය.
රටවල් 6කින් සංචාරකයන් ගෙන්වීම තහනම් කර ඇති බවත්, බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කොට ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.









