තමන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සිටියේ නම් කිසිසේත්ම සඳහිරු සෑය තැනීම සදහා අවසර ලබා නොදෙන බව පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ තමන්ගෙන් ඊට අවසර ඉල්ලුවේ නම් තමන් එම තනතුර අතහැර යන බවකි.
එමෙන්ම රජ සමයේ පවා දාගැබ් තැනීම පසුපස දේශපාලන අරමුණු තිබුණු බවද ඒ මහතා පැවසීය.










