• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් මෝඩිගෙන් ඩොලර් බිලියන 1.5ක ණයක් ඉල්ලන්න යයි!

November 28, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
බැසිල් මෝඩිගෙන් ඩොලර් බිලියන 1.5ක ණයක් ඉල්ලන්න යයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් ලබා ගැනීමට රජය සැලසුම් කරමින් සිටින බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කොට ඇත.

මේ පිළිබදව සාකච්ජා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී ඉන්දියාව බලා පිටත්වීමට නියමිත බව ‘ද මෝනින්ග්’ පුවත්පත පවසා තිබේ.

ඉන්දීය සංචාරයේ දී බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සහ එරට මුදල් අමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ නිළධාරීන් මුණ ගැසීමට නියමිත ය.

ඊට අමතරව, ඉන්දීය ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡුා කෙරෙනු ඇතැයි පුවත්පත පවසයි.

ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා විසදා ගැනීමේ මාර්ගයක් ලෙස ඉන්දියාවෙන් මෙසේ ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

මේ වන විට ශ‍්‍රී ලංකාව මාසිකව උපයන අපනයන ආදායම ඩොලර් බිලියන 1 කි.

මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා යන වියදම ඩොලර් බිලියන 1.3 කි.

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා ගැනීමට රජය සැලසුම් කර තිබෙන්නේ මෙම වෙළද හිගය තවත් මාස පහක කාලයකට හෝ පියවා ගැනීම සදහා ය.

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

Next Post

හෙට ඉඳන් කොත්තුවක් 10කින් රෝල්ස්-රොටි-පරාට 5කින් ආයෙත් නග්ගයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper