ගණිකා වෘත්තීය නිතිගත කළ යුතු බව තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරියන් දෙදෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරියක් ප්‍රකාශ කරයි.
ඒ, කෝකිලා ගුණවර්ධන, ඩයනා ගමගේ සහ හරිනි අමරසූරිය යන මන්ත්‍රීවරියන්ය.
පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් එම මන්ත්‍රීවරියන් මේ බව ප්‍රකාශ කළාය.










