පදනම් විරහිත චෝදනා හේතුවෙන් චීන පොහොර නැව දින් 70ක් තිස්සේ ලංකා මුහුදේ නවතා ඇති බවත්, මේ තත්ත්වය හේතුවෙන් දුකේදීත් සැපේදීත් ළග සිටි චීන මිතුරා මේ වනවිට වරසකයෙන් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ චීනය ඔවුන්ගේ වේදනාව අපට හඩ ගා කියන බවකි.
මේ සදහා පක්ෂ විපක්ෂ මාධ්‍ය වග කිව යුතු බවද ඒ මහතා කීය.










