හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේදී අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සම්බන්ධ කරමින් සිදු කළ ප්‍රකාශයට අද දිනයේදී පිළිතුරු ලබා දීමට ඒ මහතා පියවර ගත්තේය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමන් කෙදිනකවත් කේලාම් කීමේ දේශපාලනය නිරත නොවන බවත්, එවැනි දෑ පුරුදු මෛත්‍රීපාල මහතාට බවත්ය.
එමෙන්ම අපි ගහන්නේ වෙන විදිහකට යනුවෙන් කළ ප්‍රකාශයට පිළිතුරු දුන් රණසිංහ මහතා ඒ සහරාන්ගේ ක්‍රමයටද යනුවෙන් ප්‍රශ්න කිරීමට ද පියවර ගත්තේය.










