• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොක්කා නැග්ගුවාට කමක් නෑ! අපිට ගහන්න එන්න එපා! අපිට ගැහුවොත් අපි ගහන්නේ වෙන විදිහකට! ‌ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ අපේ අතේ! මහින්දානන්ද ගහපු බොරු ගැන මෛත්‍රී මුල සිට කියයි! (VIDEO)

November 25, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පළාත් සභාවට තනිවම එනවා: සිරුරු භූමදානයට ඉඩ දිය යුතුයි-මෛත්‍රිපාල ආණ්ඩුවෙන් යන්න තීන්දු කරයි
Share on WhatsAppShare on Facebook

වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගැසීමට අකමැති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබීය.

තමන්ගේ මට්ටම්වලට ගැලපෙන ලෙස කතා කළයුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා,

“මටත් අයිතියක් තියෙනවා කථානායකතුමනි හිටපු ජනාධිපති විදියට මාව එල්ල කරලා යම්කිසි දෙයක් කියනවා නම්, එයට පිළිතුරු දෙන්න. අපි නම් ගැහුවොත් ගහන්නේ නෑ. ගැහුවොත් අනුකම්පා කරනවා. ගහගන්න ජාතියේ මිනිස්සු නෙමෙයි අපි. අපි ගැහුවොත් ගහන්නේ ඔය කියන විදියට නෙමෙයි ගහන්නේ වෙන විදියකට. මගේ අවුරුද්දක වැය ශීර්ෂය සහ වත්මන් ජනපතිගේ වැය ශීර්ෂය අරගෙන ජනතාවට දෙන්නේ මම අනවශ්‍ය වියදම් කළා කියලා. එක එක වැය ශීර්ෂ කිහිපයක් මගේ කාලේ ඒවා කිව්වා. මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න. ඒ මොකද මම ආදර්ශයක් දුන්නා මට කලින් හිටපු ජනාධිපතිවරු වියදම් කරපු හැටි ගමන් බිමන් ගියපු හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි පිළිබඳව. ගුවන් යානා පාවිච්චි කරපු හැටි හෙළිකොප්ටර් පාවිච්චි කරපු හැටි, ඒවාට ආදර්ශයක් මම දුන්නා මම 2015 ඉඳලා. 

මම එක බොහොම පැහැදිලිව කියන්න ඕන. එක නිසා ඔය ගහගන්න ගියොත්, කිව්වනේ ඕනනම් ගහගමු අපිත් ගහන්නම් කියලා. ගහගන්න ගියොත් මොන මොන විදියේ තුවාල ඇතිවෙයිද කියන එක ප්‍රශ්නයක්. 1947 ඉඳන් මේ රටේ ආණ්ඩු බලයට පත්වෙන්න පළවෙනි මැතිවරණයේදී සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමඟ ගිහිල්ලා කඩාගත්තා. ඒ නිසා මේ තුනෙන් දෙකේ බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹූරින් සහ සංකීර්ණව හා බුද්ධිමත්ව හිතන්න ඕනේ. මීට වඩා බහුශ්‍රැතව හිතන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍ර‍ීවරු 14 දෙනාගේ අතේ. ඒ නිසා ගහගත්තාම තියෙන ප්‍රතිඵලය මීට පෙර පැවති ආණ්ඩු අවුරුදු 50 – 60ක කාලය තුළ ඔප්පු කරලා තියෙනවා ආණ්ඩුව ඇතුළේ ගහ ගත්තාම මොකද වෙන්නේ කියලා.

පොදුජන පෙරමුණ සහ මිත්‍ර පක්ෂ 11 එකතුවුණ ආණ්ඩුවක් මේක. ඒ නිසා අපිටත් බොහෝම වේගයෙන් කතා කරන්න පුළුවන්. අපිට ගහ ගන්න බැහැ අපි හරිම අහිංසක මිනිස්සු. මහින්දානන්ද ඇමතිතුමා ඊයේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ  දුමින්ද දිසානායක ඇමතිතුමා එක්ක කියලා තිබුණා, දුමින්ද දිසානායක ඇමතිතුමා මට හවස කිව්වා, දුමින්ද ඇමතිතුමා ඇහුවලු මහින්දානන්ද ඇමතිතුමාගෙන් “මොකද් මේ වාහන පාවිච්චි කළා කියලා මේවා මේ වැඩක් නැති දේවල් නේ” කියලා.  එතකොට මහින්දානන්ද ඇමතිතුමා එතුමාට දීලා තියෙන පිළිතුර තමයි දන්නේ නැද්ද දුමි අපි අපේ ලොක්කා නග්ගන්න මොනවා හරි කියන්න එපැයි කියලා. ලොක්කා නග්ග ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ගහන්න එපා. අපිට ගහන්නේ නැතුව ලොක්කා නග්ගන ක්‍රම ඕන තරම් තියෙනවා නේ. අපිත් ඒ ලොක්කා එක්කනේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒ නිසා මීට වඩා සංවරව මීට වඩා ආචාරශීලි ලෙස ආණ්ඩු පක්ෂය තුළ ප්‍රශ්න හදාගන්නේ නැතුව කටයුතු කරන්න. අපි ඒ මිත්‍රත්වය තියා ගමු. අපි පහළට වැටෙන්න ඕනේ නෑ. මහින්දානන්ද ඇමතිවරයෙක්. මම හිටපු ජනාධිපතිවරයෙක් දයාසිරි ජයසේකර මහත්තයා හිටපු මහඇමතිවරයෙක් ඒ නිසා අපේ මට්ටම්වලට ගැළපෙන විදියට කටයුතු කරමු.”

SendShareShare
Previous Post

ඊයේ ඇරපු පාලම අද වහලා!

Next Post

ඉල්ලීම් 6ක්! විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ පටන් ගනී! කළුවරේ ඉන්න වෙන ලකුණු! (VIDEO)

MORE NEWS

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

Load More
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය...

Read more
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.