ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ ක්‍රමාවේදය වෙනස් කළ නායකයකු ලෙස ඉතිහාසගත වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ මහතා සරල, දූෂණයෙන් තොර, ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බවද ඒ මහතා කීය.
මේ රටේ ඒකාධිපති නායකයකු බලාපොරොත්තු නොවන ලෙසද ප්‍රනාන්දු මහතා කීය.










