ආරක්ෂක අංශ භාරයේ සිටින නමුත් සිටින තැනක් පිළිබදව කිසිදු සදහනක් මෙතෙක් නැති සහරාන් හෂීම්ගේ බිරිය වන ෆාතිමා සාදියා ළගදීම එළියට ඒමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ එහිදී ඇය විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් රහසිගතව පැවැති තොරතුරු රැසක්ම අනාවරණය වීමට නියමිත බවකි.
ප්‍රහාරයෙන් පසු සාදියා අත්අඩංගුවට පත්වූ අතර ඇය විසින් ප්‍රහාරය පිළිබදව තොරතුරු රැසක්ද අනාවරණය කොට තිබිණ.










