මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය අයවැය කතාව මෙවර දඹුලු කවි කිහිපයකින් ආරම්භ කිරීම විශේෂ සිදුවීමක් විය.
එහිදී පවතින ගෝලීය අර්බූදය සහ ආර්ථික අර්බූදය මැද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කොට ඇති බව කී ඒ මහතා ලෝක දේශපාලන තත්ත්වය අවබෝධ කරගත යුතු බවද කීය.
මෙහිදී ඇතැමුන් බොරු අමෙරිකන්, චීන, ඉන්දීය විරෝධයක් මතු කරමින් ගැටුම් ඇති කිරීමට උත්සාහ දරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ මහතා කළ සම්පූර්ණ අයවැය කතාව මෙසේය.










