• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි! මී කිරියි – තණකොළයි කාලා දැන් වමාරනවා! වම්බටු කතාවට රෝහිණී පළමු උත්තරය දෙයි! (VIDEO)

November 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි! මී කිරියි – තණකොළයි කාලා දැන් වමාරනවා! වම්බටු කතාවට රෝහිණී පළමු උත්තරය දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

‘බදුල්ලේ තිස්සකුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි.  ගෙරි හමේ සුවඳ – චීන අශුචි සුවඳ ආවාම ඉවසන්න බෑ. අප තථාගතයානන්වහන්සේ කලා වගේ  මී කිරියි – තණකොළයි කාලා  දැන් වමනේ කරනවා.  පලාතේ ඉන්න බෑ පාර්ලිමේන්තුවම ගඳයි.  රජගෙදර ඉන්නකල් ගෙරි හම් කාපු බල්ලා මරන්නේ නැතුවා වගේ මේ රජ පවුල ගොවියෝ ටික මරාගෙන කනවා. ඒක ගැන කිව්වාම චීන අශුචි පොහොර නැනෝ පෙහොර හොරා කාපු රජගෙදර එකා බල්ලා ලිහලා මිනිස්සු පස්සේ පන්නන්න දානවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහණී කවිරත්න අද රත්තොට පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් පැවසුවාය. 

මම පාර්ලිමේන්තුවේ නැති වෙලාවක කුක්කුර ජාතකේ රජගෙදර බදුල්ලේ බල්ලා බුරලා තිබුණා. චීන අශුචි නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙවනවා.  නැනෝ පොහොරවලින් රු. කෝටි 1100 ක් හොරකං කරලා තියෙනවා. මේ වා ගැන කියනකොට මොණරාගල – බදුල්ලේ ගොවියොන්ගේ ඡන්දෙන් ආපු උන්ට පිස්සු හැදෙනවා.  මේ හොරකම ලංකාවේ එක ගොවි පවුලකින් රු. 8000 ක් හොරකං කරලා තියෙනවා.   

මොණරාගල ගොවියෝ අතර මේ හොරාකාපු මුදල බෙදුවොත් එක් පවුලකට රු. හාර ලක්ෂ තිස් දහසක් ලැබෙනවා. බදුල්ලේ ගොවියෝ අතර බෙදුවොත් රු. තුන් ලක්ෂ හැට දහසක් ලැබෙනවා.  මැදමුලනේ කුඹුරු යායවත් අස්වද්දලා නෑ. බෙලිඅත්තේ, තිස්මහාරාමයේ කුඹුරු ටිකත් විනාශයි.  මේවා කියනකොට රජගෙර බල්ලා පිස්සු වැටෙනවා.  බදුල්ලේ – මොණරාගල චන්දේ දුන්න අය ට බටු තියා දැන් ලබු ගෙඩියක්වත් නෑ.
දැන්  කාබනික බයියෝ ‘‘කිරි හට්ටියකුයි, තණකොළ ටිකකුයි‘‘ කාලා ඉවරයි.  වමනේ දාන්නම වෙනවා.  වමනේ දාපුවාම දැනගන්න පුළුවන් කොයි බල්ලා ද චීන අශුචි ඉන්දියන් නැනෝ පොහොර ගිලලා තියෙන්නේ කියලා.  රජ ගෙදර බල්ලා ගැන කවියක් තියෙනවා,
“රජමැදුරේ හැදුනු වැඩුනු – ලස්සන පෙනුමැතිව සිටින

රජ ගෙදර බල්ලන් හට – දඬුවමකුත් නැත්තේ
රැකවල් නැති පිහිටක් නැති – අපටයි මේ දඬුවම්!

කියලා තමයි දැන් බදුල්ලේ මොණරාගල ගොවියෝ කියන්නේ. 

මතක තියා ගන්න, මේ රටේ ගොවියෝ විනාශ කරලා, මොණරාගල, ඌවේ විතරක් නෙවෙයි මුළු රටේම බටු ගෙඩියක් හැදෙන්නේ නැති කාන්තාරයක් කරපු මේ ආණ්ඩුව ගහල ගන්න බටු ගැන කතා කරනවා.    ඔය කියන ජාතියේ ගහල, පලා වර්ග, බටු හැදුණ රටක් තමයි අද බෝංචි 700 යි, තක්කාලි 800, අල 450 යි, කැරට් 800 යි, කෙහෙල් මුවත් රු. 200 යි. අලු කෙසෙල් රු. 240 යි වෙලා තියෙන්නේ.
මහ කන්නේ ඉවරයි. අද ඉදන් ශාක පොහෝෂක කියලා යූරියා ගෙන්වනවාලු. මේ හදන්නේ  චීන අශුචි නැවේ මිලිය 6.7 ක ගඳ වහගන්න. 
අද ගොවියාට ඕනි දිලීර නාශක, කෘමි නාශක, වල් නාශක යි.  කෘෂිකර්ම අමාත්‍යාංශය දන්නේ නෑ මේවා ගෙන්වනවාද? කවද්ද ගෙවන්නේ?  කොච්චර ද ගෙන්වන්නේ?  කොහොම ද බෙදන්නේ කියලා. 
කෘෂි රසායනය රිවස් කිරීම රට රවටන බොරුවක්. මේ හදන්නේ කෘෂි රසායන ඒකාධිකාරය තන සමාගමකට දීලා කෝටි ප්‍රකෝටි ගානක් හොරකම් කරන්නයි. වෙනදා වගේ විවෘත වෙළෙඳපොලේ පොහොර බෙහෙත් නැතිනම් ගොවිතැන ඉවරයි යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

SendShareShare
Previous Post

රසායනික පොහොර ගෙන්වීම ගැන අද ජනපති එක්ක ලොකු සාකච්ජාවක්!

Next Post

නුවරඑළිය ආර්ථිකය වහයි! කන්න තියා බලන්නවත් එළවළු නැතිවෙන ලකුණු! දැනටමත් කිලෝව 400 පැනලා…!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.