ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙන්වීමේදී සිදු කර ඇති වංචාවට ශෂීන්ද්‍ර රාජපක්ෂ සම්බන්ධ වී සිටිනවාදැයි ආණ්ඩුව රටට කිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සදහන් කළාය.










