• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපතිට නඩුවක් වැටෙයි!

November 18, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
රසායනික නැවේ ගින්න දරුණු වෙයි: නැව දෙකට කැඩෙයිද? අලුත්ම වීඩියෝව මෙන්න EXCLUSIVE VIDEO
Share on WhatsAppShare on Facebook

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධියෙන් වූ සමස්ත හානිය සඳහා වන්දි ලබා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවත්වීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගකිව යුතු පාර්ශ්ව වගඋත්තකරුවන් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය, හේමන්ත විතානගේ, හර්මන් කුමාර සහ අරුණ රොෂාන්ත යන පෙත්සම්කරුවන් විසින් ගොනුකරන ලද මෙම සංශෝධිත මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වරයා අධිකාරිය සහ එහි සභාපතිවරයා, වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා, හාබර් මාස්ටර්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වරාය සහ නාවික අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා, එක්ස්ප්‍රස් පර්ල් නැව් හිමිකාර සමාගම සහ එහි නියෝජිතයන්, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ විශේෂයෙන් ම ජනාධිපතිවරයා ද වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

එක්ස්ප්‍රස් පර්ල් අනතුරෙන් පසු මාස ගණනක් ගතවී ඇතත් ප්‍රමාණවත් වන්දි මුදලක් අයකර ගැනීම සඳහා අවශ්‍ය පරිසර හානි වාර්තා මෙන්ම සිදුවූ අනෙකුත් අලාභහානි පිළිබඳ වාර්තා සකස් කිරීමට රජයේ ආයතනය මගින් ගන්නා උත්සාහයන්ගේ ඇති ඇල්මැරුණු ස්වභාවය සහ සිදුවූ ප්‍රමාදයන් සම්බන්ධවත්, විශේෂයෙන් ම වෙරළ පිරිසිදු කිරීම සහ අදාල පරීක්ෂණ වාර්තා සකස්කිරීමේ කටයුතු වල නිරත පාර්ශවයන්ට ප්‍රමාණවත් ගෙවීම සහ පහසුකම් ලබාදීමට කටයුතු නොකිරීමත්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රමුඛ අනෙකුත් වගකිවයුතු ආයතනවල තනතුරුධාරීන් තමන්ගේ රාජකාරිය නිසිලෙස ඉටු නොකර ඇතැයි යන චෝදනාත් මෙම පෙත්සම මගින් ඉදිරිපත්කර ඇත.

මේ සියළුම අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමුකර විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් පරිසරයට සිදුව ඇති හානිය, ධීවර ජනතාවට සිදුවූ හානි, සංචාරක කර්මාන්තයට සිදුවූ හානි මෙන් ම විශේෂයෙන් ම සමුද්‍ර ජීවීන්ට සිදුවූ හානීන් ද වායු දූෂණය සහ සමස්ත පරිසරයට සිදුවූ හානිය පිළිබඳව ද දීර්ඝ ලෙස විමර්ශනය කර ප්‍රමාණවත් වන්දි මුදලක් අයකරගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස සහ ඒ සඳහා සුදුසු නියෝග නිකුත් කරන ලෙස මෙම නඩුකරය මගින් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

SendShareShare
Previous Post

කොරෝනා රෝගීන් වැඩිවෙලාලු! හැබැයි කොහෙද කියලා දොස්තරවරු කියන්නේ නෑ!

Next Post

එදා කොටියා… අද සිංහයා…! එදා ලංකාව තහනම්! අද VIP එකෙන්ම ලංකාවට එනවා! හිටිහැටියෙ සිංහයෙක් වූ කව්ද මේ කොටියා! (VIDEO)

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.