ආණ්ඩුවට එරෙහිව පවත්වන සමගි ජන බලවේගයේ විරෝධතාවය කොළඹ 07,විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දී පැවැත්වීමට තීරණය කොට ඇත.
මීට පෙර මෙම විරෝධය පැවැත්වීමට හයිඩ් පාක් පිටිය වෙන් කරගෙන තිබුණත් පසුව සෞඛ්‍ය බලධාරීන් විසින් එය අවලංගු කිරීමට පියවර ගෙන තිබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.