මෙරට ප්‍රවීණ සංගීතඥයකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
73 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා කලක් තිස්සේ අසනීපයෙන් සිට අද සවස අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.