• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩුගන්නාව වහලා! යන්න පුළුවන් මේ පාරවල්වලින් විතරයි!

November 11, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

හෙට දින පෙ.ව.9.00 දක්වා කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය තවදුරටත් වසා තැබේ.

කොළඹ – නුවර මාර්ගයේ 98 වන කිලෝමීටරයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට පස් කඳු කඩා වැටීමේ තත්ත්වයක් උද්ගතවී ඇති අතර දැනට මේ සම්බන්ධව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ‍ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකර මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

දැනට පවතින අයහපත් කාළගුණික තත්ත්වය නිසා වසා ඇති කොළඹ – නුවර මාර්ගයේ 98 වන කිලෝමීටරයේ පහළ කඩුගන්නාව කොටස තවදුරටත් 2021-11-12 වන (හෙට) දින පෙ.ව. 9.00 දක්වා වසා තැබේ.

එම නිසා සිදුවන මාර්ග අවහිරතා වළක්වා ගැනීමට පහත සදහන් විකල්ප මාර්ග භාවිතා කළ හැකි අතර ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම් ශ්‍රී ලංකා පොලීසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකරනු ලබයි.

කොලඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සදහා විකල්ප ලෙස

  1. අඹේපුස්ස හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවර
  2. කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
  3. මාවනැල්ල සිට රඹුක්කන – හතරලියැද්ද – ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර.
  4. මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල – පේරාදෙණිය මහනුවර

යන මාර්ග භාවිතා කලහැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සදහන් කරයි.

මහනුවර සිට කොලඹට ගමන් කරන රථවාහන සදහා විකල්ප මාර්ග ලෙස

  1. කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොලඹ දක්වා
  2. කටුගස්තොට – ගලගෙදර – රඹුක්කනට පැමිණ කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොලඹ

යන මාර්ග භාවිතා කල හැකිබව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා වැඩිදුරටත් පවසයි

තවද, පවතින කාලගුණික තත්ත්වය අනුව මාර්ගය භාවිතා කිරීම සම්බන්ධව මාර්ගෝපදේශ ලබාදීමට කටයුතු සිදුකරනු ලබන අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙහි උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම මාර්ගයෙහි ආරක්ෂාව තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය ස්ථිර විසඳුම් ක්‍රියාත්මක කිරීමට අවශය පියවර ඉදිරියේදී ගන්නා බව අධ්‍යක්ෂ ජනරාල් දන්වා සිටියි.

SendShareShare
Previous Post

කෝලිගේ දියණිය දූෂණය කරන්න හැදුවේ මෘදුකාංග ඉංජිනේරුවෙක්!

Next Post

ගෙදර ප්‍රශ්නයක්! මෛත්‍රීපාල මන්ත්‍රීකමෙන් අයින් වෙන්න හදයි! (VIDEO)

MORE NEWS

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

Load More
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

"මාලිමාව නම් පච, පච නම් මාලිමාව කියලා නැවත ඔප්පු කලා,අනේ ඇමතිතුමෝ ඔය ප්‍රකාශය නොකළා නම් තමයි හොඳ.." - උදය ගම්මන්පිල...

Read more
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.