70 දශකයේ මුල් කාලයේ සිටම ඉතාමත් ජනප්‍රිය චිත්‍රකතා ශිල්පියෙකු වූ වත්තල ආර්. ඇන්ටන් මහතා අද දින අභාවප්‍රාප්ත විය.
කෙසේවෙතත් එම පුවතේ සිරස්තලය ලෙස අතපසුවීමකින් අප විසින් පළ කරනු ලැබ තිබුණේ ඇන්ටන් බී. පෙරේරා මහතා ලෙසය.
සිදුවූ මෙම අතපසුවීම සම්බන්ධයෙන් ඇන්ටන් බී. පෙරේරා මහතාට සිදුවූ අපහසුතාවට අපගේ කනගාටුව පළ කරමු.









