• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක බැංකු උපසභාපති‌ගේ බිරියගේ දියමන්ති වළල්ල හයිවේ එකේදී නැතිවෙයි! ‌සර්විස් ඒරියා එකේ සේවිකාවක් කරපු වැඩේ! (PHOTO)

November 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න, සේවා පෙදෙසේ වැටී තිබූ දියමන්ති සහ මුතු ඇල්ලූ වළල්ලක කොටසක් එහි සේවිකාවක් විසින් ඇහිඳ අයිතිකරු වෙත භාරදීමේ පුවතක් ඊයේ (08) වාර්තා විය.

මෙම දියමන්ති සහ මුතු සහිත වළල්ලේ කොටස ලෝක බැංකු උප සභාපතිවරයාගේ බිරිඳට අයත් එකක් යැයි දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියයේ සහකාර ඉංජිනේරු සිදත් බණ්ඩාර ඒකනායක මහතා පැවසීය.

ඉකුත් සෙනසුරාදා (06වැනිදා) මාර්ග 1500ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ලෝක බැංකු උප සභාපතිවරයා සහ ඔහුගේ බිරිඳ දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කර තිබේ.

එහිදී වැලිපැන්න සේවා පෙදෙසට ඇතුළු වී ඇති මොවුන් මඳක් විවේක ගෙන නැවත සිය ගමනාන්තය වෙත ගමන් ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වැලිපැන්න සේවා පියයේ සහකාර ඉංජිනේරු සිදත් බණ්ඩාර ඒකනායක මහතා මෙසේ පැවසීය.

‘‘දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න, සේවා පෙදෙසට අයත් ආයතනයේ සේවිකාවක් විසින් බිම වැටී තිබූ යමක් ඇහිඳලා තියෙනවා. මේ පිළිබඳව වැඩි තැකීමක් නොකර ඇය එය සිය කාර්යාලයේ ලාච්චුවකට දාලා තියලා. අදාළ කටයුතු අවසන් කර ලෝක බැංකු උප සභාපතිවරයා ඇතුළු පිරිස නැවත කොළඹ බලා ගමන් කිරීමේදී අස්ථානගත වූ දියමන්ති සහ මුතු ඇල්ලූ වළල්ලේ කොටස පිළිබඳව වැලිපැන්න සේවා පෙදෙසේ කාර්යාලයෙන් විමසීමක් කර ඔවුන් කොළඹ බලා පිටත්ව ගිහින් තියෙනවා.

මෙම සිද්ධිය වැලිපැන්න සේවා පෙදෙසේ සේවය කරන අය වෙත සැලවීමෙන් පසු අප කාර්යාලයට පැමිණි සේවිකාවක් විසින් තමන් යම්කිසි දෙයක් ඇහිඳ තම කාර්යාලයේ ලාච්චුවේ තබා ඇති බව පැවසුවා. ඉන්පසු අප විසින් එය පරීක්‍ෂා කර බැලීමේදී ලෝක බැංකු උප සභාපතිවරයා පැවසූ ආභරණ කොටස බව තහවුරු වුණ අතර අප ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට කටයුතු කළා.

ඒ අනුව මෙය ලෝක බැංකු උප සභාපතිවරයාගේ බිරිඳට අයත් වළල්ලක කොටස බව ඔවුන් අප වෙත දැන්වීමෙන් අනතුරුව ඊයේ ඔවුන්ගේ නියෝජිත මහත්මයෙක් අප කාර්යාලයට පැමිණ එය භාරගනු ලැබුවා’’ යැයි ඉංජිනේරු සිදත් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. -දිවයින

SendShareShare
Previous Post

ලන්සාගේ මුතුරාජවෙල සටන දිනන ලකුණු! නාගරික සංවර්ධනේ නිලධාරීන්ට පාර්ලිමේන්තුවට කැඳවීමක්!

Next Post

ත්‍රීවීල් ගැන දැඩි තීන්දුවක්! ජනවාරි 1ට පසු දුවන්න බෑ!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.