• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රීවීල් ගැන දැඩි තීන්දුවක්! ජනවාරි 1ට පසු දුවන්න බෑ!

November 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රට වැහුවත් සීමා ලිහිල් වෙයි! වැඩ ගොඩකට අවසර!
Share on WhatsAppShare on Facebook

කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ නීතිය ලබන වසරේ (2022) සිට යළිත් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම නියෝගය 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇතත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් මට්ටමින් නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මේ අනුව ජනවාරි 01 වැනිදා සිට ජූනි 15 වැනිදා දක්වා කාලයේ කුලී සේවාවල නිරත සියලුම ත්‍රිරෝද මීටර් සවිකිරීම අනිවාර්ය බවත් මීටර් නොමැතිව ධාවනය වන ත්‍රිරෝද රථ සඳහා නෛතික පියවර ගන්නැයි පොලිසියට උපදෙස් දී ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් පැවැසීය.

මේ අනුව බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ජනවාරි 15 වැනිදාට පෙරත්, දකුණු පළාතේ ත්‍රිරෝද රථ පෙබරවාරි 15 වැනිදාට පෙරත්, වයඹ පළාතේ ත්‍රිරෝද රථ මාර්තු 15 වැනිදාට පෙරත්, මධ්‍යම පළාතේ ත්‍රිරෝද රථ අප්‍රේල් 15 වනදාට පෙරත්, සබරගමුව, ඌව, උතුරු මැද පළාත්වල ත්‍රිරෝද රථ මැයි 15 වැනිදාට පෙරත්, උතුරු හා නැගෙනහිර පළාත්වල ත්‍රිරෝද රථ ජූනි 15 වැනිදාට පෙරත් මීටර් සවිකර ගත යුතුව ඇති අතර එම දිනවලින් පසු මාර්ගයට එක්කරන කුලී ත්‍රිරෝද රථවලට එරෙහිව පොලිසිය අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද ලේකම්වරයා කීවේය.

මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ එකොළොස් ලක්ෂ හැත්තෑ පන්දහසක් අතරින් මීටර් සවිකර ඇත්තේ ත්‍රිරෝද රථ ලක්ෂ දෙකක පමණක් බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ ලේකම් ටී.ආර්.ආර්. පල්ලි ඊයේ (08 වැනිදා) පැවැසීය.

එකොළොස් ලක්ෂ හැත්තෑ පන්දහසක් අතරින් ත්‍රිරෝද රථ ලක්ෂ හතකට වැඩි සංඛ්‍යාවක් කුලී සේවාවන්වල නිරත බවත් මීටර් සවිකරගනිමින් සාධාරණ ගාස්තුවකට මගීන් ප්‍රවාහනය කළයුතු බවත් හෙතෙම කීවේය.

SendShareShare
Previous Post

ලෝක බැංකු උපසභාපති‌ගේ බිරියගේ දියමන්ති වළල්ල හයිවේ එකේදී නැතිවෙයි! ‌සර්විස් ඒරියා එකේ සේවිකාවක් කරපු වැඩේ! (PHOTO)

Next Post

ගම්මන්පිල තෙල් මිල බැසිල්ගේ පිටින් දමා ඇඟ බේරගනී!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.