• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බජට් එකෙන් අරක්කු නගින්නේ මෙහෙමයි!

November 13, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අරක්කුත් ‘අත්‍යවශ්‍ය සේවා’ කරගෙන!
Share on WhatsAppShare on Facebook

අයවැය ලේඛනයෙන් ඉහළ දැමූ සුරාබදු අද (13) සිට ක්‍රියාත්මක වන බව සුරාබදු දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා පැවසීය.

එම බදු  ඉහල දැමීම අනුව විශේෂ අරක්කු සඳහා පනවා  තිබූ බද්ද රුපියල් 3,800 සිට 4,180 දක්වා රුපියල් 380  කින් ද,  මොලෑසස්, තල් අරක්කු, පොල් අරක්කු සහ පදම් කළ අරක්කු මත බද්ද රුපියල් 410  කින් ඉහළ දැමූ බවත්  දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු වන විස්කි, බ්‍රෑන්ඩි, ජිම් සහ රම් වැනි අරක්කු සඳහා පනවා තිබෙන බද්ද 4,150 සිට 4,570 දක්වා රුපියල් 420  කින් ද ඉහළ දැමූ බවත් කුමාරසිංහ මහතා කීය.

සැර ප්‍රමාණය සියයට 5 ට අඩු බියර්  රුපියල් 100  කින්ද  සැර ප්‍රමාණය සියයට 5 ට වැඩි බියර් රුපියල්  250  කින්ද ඉහළ දැමූ බවත් ආනයනික වයින් සඳහා බද්ද 3,300ක් දක්වා වැඩි කළ බවත් මහතා සදහන් කළේය.

විශේෂ අරක්කු  මිලිලීටර  750 බෝතලයක් සඳහා බදු රුපියල් 96.14  කින් ද, වෙනත් අරක්කු  රුපියල් 103.73 කින් කින් ද බදු ඉහළ දැමූ බව කී  කුමාරසිංහ මහතා දේශීය  නිෂ්පාදන  විදේශ වයින් මිලිලීටර 750  ක බෝතලයක බද්ද රුපියල් 126.84කින් ඉහළ දමා ඇති බවත් සඳහන් කළේය. 

මෙම බදු ඉහළ දැමීමත් සමග සැර ප්‍රමාණය සියයට 5 ට වඩා අඩු බියර් බෝතලයක් රුපියල් 3.10  කින් ද,  සැර ප්‍රමාණය සියයට 5 ට වඩා වැඩි   බියර් බෝතලයක්  රුපියල් 14.00  කින් බදු වැඩි කර ඇතැයි ද කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ගෝඨා-බය
සජ-බය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

තවත් සල්ලි වැය කරන්න හැකියාවක් නෑ! රාජ්‍ය සේවය රටට බරක් බව මුදල් ඇමැති පිළිගනී!

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper