• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉල්ලුම්පත් ගලා එයි! මහ පක්ෂ කැඩෙන්න ළඟයි!

October 27, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉල්ලුම්පත් ගලා එයි! මහ පක්ෂ කැඩෙන්න ළඟයි!
Share on WhatsAppShare on Facebook

ඇතැම් ප්‍රධාන පක්ෂවල ඇති ගැටුම් ප්‍රසිද්ධියේ එළියට දමමින් නව දේශපාලන පක්ෂ පිහිටුවීම සදහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් වන ඉල්ලුම්පත්‍රවල වැඩිවීමක් දක්නට ලැබෙව බව එම කොමිසමේ ආරංචිමාර්ග සදහන් කරයි.

එම ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව ඉන්දියාවද ඉක්මවා ගොස් ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ දැනටමත් දේශපාලන පක්ෂ 70ක් ලියාපදිංචි වී ඇති බව ගණන් බලා ඇති අතර පසුගිය වසරේ පමණක් තවත් අයැදුම්පත් 200ක් ලැබී ඇත.

නමුත් ඉන් 5කට පමණක් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ.

සාමාන්‍යයෙන් සෑම වසරකම ජුනි මාසයේදී අයදුම්පත් කැඳවනු ලබන අතර අයදුම්පතක් ප්‍රතික්ෂේප වූ පසු තවත් වසර දෙකක් යනතුරු ඔවුන්ට නැවත අයදුම් කළ නොහැක.

පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණවලදී තනිව තරග කරන බවට දැනටමත් ඉඟි කර ඇති ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වකරුවෙකු වන ශ්‍රීලනිපය නියෝජනය කරන එහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අලුතින් පක්ෂයක් පිහිටුවීමට ඉල්ලීමක් කොට ඇත.

ඒ, ඉලංකෙයි තමිලර් සුදන්තිර මුන්නානි නමින් නව පක්ෂයක් සදහා අයදුම් කිරීම මගිනි.

අයදුම්පත ඉදිරිපත් කර ඇති මන්ත්‍රීවරයා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ පියා වන සතාසිවම් රාමනාදන් වන අතර හෙතෙම මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ද වේ. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් යාපනයේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක් ලෙසද ඔහු කටයුතු කරයි.

මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසනයක් දැනටමත් හිමිව තිබූ උතුරේ නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා මෙම අයදුම්පත ඉදිරිපත් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හරහා ශ්‍රීලනිප පහළ ශ්‍රේණිවල භේදයක් සනිටුහන් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

SendShareShare
Previous Post

දඹුල්ලම තැතිගැන්වූ පාසැල් දැරියගේ ඝාතකයා ගමෙන් පනින CCTV හමුවෙයි!

Next Post

ලෝකෙටම තර්ජනයක් වූ ත්‍රස්ත නායකයන් දැන් තලේබාන් ආණ්ඩුවේ!

MORE NEWS

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

Load More
පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු...

Read more
වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper