• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්න ඒ පාර ඉන්දියන් නාවික හමුදාවත් නැව් 6ක් අරන් ත්‍රිකුණාමලේට ඇවිත්!

October 25, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ඔන්න ඒ පාර ඉන්දියන් නාවික හමුදාවත් නැව් 6ක් අරන් ත්‍රිකුණාමලේට ඇවිත්!
Share on WhatsAppShare on Facebook

 ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා 6 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරතවීම සඳහා මෙරට වරායන් දෙකකට සේන්දු වී තිබේ.

නාවික හමුදාව පැවසුවේ,කොළඹ වරායට නෞකා දෙකක් හා ත්‍රිකුණාමලය වරායට නෞකාවක් 4 ක් ලෙස එම නෞකා වරායවලට ‌සේන්දු වූ බවයි.

SHARDUL සහ MAGAR යන පුහුණු නෞකා දෙක කොළඹ වරායට පැමිණ ඇති අතර ත්‍රිකුණාමලය වරායට පැමිණ ඇත්තේ, අයි.එන්.එස්. සුජාතා, තරංගනී, සුදර්ශනී සහ වික්‍රම් යන නෞකාවන් ය.

ඉන්දිය නාවික හමුදාවේ පුහුණුවන නිලධාරින්ගෙන් සමන්විත ශිෂ්‍ය භට කණ්ඩායමක් එම නෞකාවලින් මෙරටට පැමිණ  ඇති අතර අදාළ නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ.

මේ අතර ඊට සමගාමීව ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා ද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි බව නාවික හමුදාව පැවසී ය.

🛑 SHARDUL නෞකාව දිගින් මීටර 125ක් සහ නැව් මුළුව 155 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් අනූප් ශර්මා කටයුතු කරයි.

🛑 MAGAR නෞකාව දිගින් මීටර 125ක් සහ නැව් මුළුව 156 දෙනෙකුගෙන් සමන්විත නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් උපේන්ද්‍ර අග්ගාර්වාල් කටයුතු කරයි.

🛑 SUJATA නෞකාව දිගින් මීටර 102ක් සහ නැව් මුළුව 139ක දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස  කොමාණ්ඩර් ශ්‍රිජිත් එස් නායර් කටයුතු කරයි.

🛑 SUDARSHINI පුහුණු රුවල් නෞකාව දිගින් මීටර 54ක් සහ නැව් මුළුව 47 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ශ්‍රිකාන්ත් වෙනුගෝපාල් කටයුතු කරයි.

🛑 TARANGINI පුහුණු රුවල් නෞකාව දිගින් මීටර 54ක් සහ නැව් මුළුව 47 දෙනෙකුගෙන් සමන්විත අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් යාටිෂ් බදුටියා කටයුතු කරයි.

🛑 VIKRAM පුහුණු නෞකාව (ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්) දිගින් මීටර 98ක් සහ නැව් මුළුව 93 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරි ලෙස ආඥාපති උමේඩ් සිං කටයුතු කරයි.

ඒ අනුව, මෙම නෞකා 6 කොළඹදී සහ ත්‍රිකුණාමලයේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සහභාගී වීමෙන් අනතුරුව ලබන 27 සහ 28 යන දිනයන්හිදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

තව ද ඉන්දීය නාවිකයින් මෙරට රැඳී සිටින කාලසීමාව තුළදී ජෛව බුබුළු සංකල්පය යටතේ දිවයිනේ ප්‍රදේශ රැසක වැදගත් ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට ද නියමිත බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

SendShareShare
Previous Post

හම්බන්තොට මිනිස්සුන්ට සුපිරි කාර් රේස් බලන්න පුලුවන් දවස වැඩි ඈතක නෑ! (VIDEO)

Next Post

මාර්ග බාධක-පොලිස් බාධක මැදින් ගොවියෝ මැදමුලනට ගිය ගමන…! (VIDEO)

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.