ඉන්දියාවෙන් ගෙන්වන ලද නයිට්‍රජන් දියර පොහොරෙන් අස්වැන්න වැඩි වන බවට කරන ප්‍රකාශ අසත්‍යයක් බව සරසවි ඇදුරන් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සරසවි ඇදුරු සංගමය මේ බව ප්‍රකාශ කොට තිබේ.
කෙසේවෙතත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සදහන් කර සිටියේ නැනෝ නයිට්‍රජන් පොහොර ගැසූ පසු බෝම්බයක් ගැසුවාක් මෙන් අස්වැන්න වැඩි වන බවකි.










