මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් සිදුව තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක දී අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් එම දරු ප්‍රසූතිය සිදුකර ඇති බව වාර්තා වේ.
බිළිදියන් තිදෙනෙකු සහ බිළිඳන් තිදෙනෙකු එම මව විසින් බිහිකර ඇතැයි සඳහන්ය.
මව සහ දරුවන් නිරෝගී සුවයෙන් පසුවන බව වෛද්‍යවරුන් සඳහන් කළේය.










