දිව දෙකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගන්නා බව කියමින් ආණ්ඩුව විනාශ කිරීමට බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.
මේ නිසා වහාම ශ්‍රීලනිපය පිළිබද තීන්දුවක් ගත යතු බවත්, පසුපෙළ මන්ත්‍රීවරුන්ද මේ සම්බන්ධයෙන් සිටින්නේ දැඩි පීඩනයකින් බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.










