• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම කියපුවා ඔක්කොම හරි ගියා! ටිකක් හරි ඇහුවා නම් ජීවිතත් බේරිලා රටත් බේරෙනවා! (VIDEO & PHOTOS)

October 19, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
මම කියපුවා ඔක්කොම හරි ගියා! ටිකක් හරි ඇහුවා නම් ජීවිතත් බේරිලා රටත් බේරෙනවා! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත්, අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වාත් සහමුලින් ම අසමත් බව පෙර පාසල් දරුවා පවා දන්නා කාරණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුවේම සිටින ඇතැම් ඇමැතිවරු ආණ්ඩුව විවේචනය කිරීමට පටන්ගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී එළියට පැමිණ ආණ්ඩුවට එරෙහි සටන ආරම්භ කරන ලෙසය.

මේ ආණ්ඩුව පැමිණි දා සිටම ජනතාව කළේ කැපකිරීම් බවත් ඒ වෙනුවට ආණ්ඩුව ජනතාවට දුන් ත්‍යාග වූයේ හතළිස් වසරකට පසු පෝලිම් යුගයක් බිහි කොට ජනතාව පෝලිමේ තැබීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජනතාව අප්‍රමාණ දුක් වේදනා උහුලමින් කෙළවරක් නැති කැපකිරීම් කරන අතරේ ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලන ඉල්ලන සියල්ල ලබාදීමට ජනතාව කටයුතු කළ බවද පැවසීය. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඉන් අනතුරුව මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඊටත් පසු විසි වැනි සංශෝධනයෙන් බලය වැඩි කර ගැනීමට ජනතාව ආණ්ඩුවට ඉඩකඩ ලබා දුන් බවත්, ඒ සියල්ලට අද ආණ්ඩුව ජනතාවට සලකන ආකාරය දෛවයේ සරදමක් බවට පත්ව ඇති බවත් ඒ මහතා පැවසීය.

බඩු මිල වැඩි කිරීමෙන් ගිනස් වාර්තාවක් ආණ්ඩුව තබා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, රටේ දේශීය සම්පත් විකිණීමෙන් ද ආණ්ඩුව වාර්තා පිට වාර්තා තබා ඇතැයි පැවසීය.

හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ මහතාගේ තිස්සමහාරාම ආසනයේ හම්බන්තොට කොට්ඨාශ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ, ඇතුලු පිරිසක් ඊට එක්විය.

අද වන විට ලංකාව බලවත් රටවල පොර පිටියක් බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුව එක රටකට බටහිරත්, තව රටකට නැගෙනහිරත්, තවත් රටකට උතුරත් ,තවත් රටකට දකුණත් තරඟයට මෙන් අලෙවි කරමින් සිටින බවද පැවසීය.

මේ ආණ්ඩුව බිහිවූ දා සිට විපක්ෂය හැටියට තමන් කළ කී සියල්ල සත්‍ය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් කී දෙය ආණ්ඩුව මඳක් හෝ කණකට ගත්තා නම් කොරෝනාවෙන් ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට තිබූ බවද පැවසීය. නමුත් ආණ්ඩුව ඒ වෙනුවට කළේ මිත්‍යාව පිටුපස දිවයාම බවත් අත්‍යවශ්‍ය එන්නත් සහ බෙහෙත් ඖෂධ පිළිබඳව තමන් ඉතා සද්භාවයෙන් ආණ්ඩුව දැනුවත් කරන විට ආණ්ඩුව ඊට උසුළු විසුළු කළ බවත් පැවසීය. කොරෝනාව ගරානාවක් කරගත්තේ ආණ්ඩුව බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ ජන ජීවිත බේරාගැනීම වෙනුවෙන් තමන් කී දෙය ඇතැමුන්ට දරාගන්නට නොහැකි වූ බව ද පැවසීය.

ගුරු විදුහල්පති වර්ජනය දෙස වෛරයෙන් බලන ආණ්ඩුව, අනතුරට දමා ඇත්තේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුවම ගෙන ආ සුබෝධනී වැටුප් කොමිසමට පයින් ගසන තත්වයට ආණ්ඩුව පත්ව ඇතැයිද පැවසීය.

මේ තුළින් මේ රටේ හතළිස් ලක්ෂයකට වැඩි දරුවන්ගේ අනාගතය සහ වර්තමානය සමග ආණ්ඩුව සෙල්ලම් කරමින් සිටින බවත් එය කිසිසේත්ම මේ රටේ ගුරු පරම්පරාවේ වරදක් නොවන බවත් විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පැවසීය.

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්නට කිසිදු සැලැස්මක් නැති ආණ්ඩුව මහ බැංකුව මුදල් අච්චු ගහන මධ්‍යස්ථානයක් බවට පත් කොට ඇති බවත්, මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ අධි උද්ධමනයකින් රට විනාශයෙන් විනාශයට පත්වීම බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ආණ්ඩුව මේ වන විට සිදු කරමින් සිටින්නේ ප්‍රතිවාදීන්ගෙන් පලිගැනීම බවත් විශේෂයෙන්ම විපක්ෂ නියෝජනය කරන නායකයින් දේශපාලන වශයෙන් දඩයම් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකතුමා එවැනි මර්දනයකට සමගි ජන බලවේගය හෝ විපක්ෂය කිසිලෙසකින්වත් ඉඩ නොතබන බවත් පැවසීය.

SendShareShare
Previous Post

ගොවි උද්ඝෝෂණ පසුපස ශ්‍රීලනිපයත් ඉන්නවා! අඟේ ඉඳන් කන කන්නේ නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි නම් කරුණාකරලා යන්න! ඇමැති රොෂාන් මෛත්‍රීපාලලාට කියයි!

Next Post

හොඳට තිබ්බ රටක්-රට වැටිච්ච තැනක්! දවස් 10ට 12,000ක් රට යන්න පාස්පෝට් අරන්!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper