• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහේල ආපු ගමන් කණ්ඩායම ඇතුළේ ‌ලොකු වෙනසක් කරයි!

October 18, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
මහේල ගැන සමාජ මාධ්‍ය ජාල අලි බොරුවක් ගහයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු අංක 04 පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරිමට යොමු කරනු ලැබුවේ දැනට උපදේශකවරයෙකු ලෙස කණ්ඩායමට එක්වී සිටින මහේල ජයවර්ධනගේ උපදෙස් මත බව ප්‍රධාන පුහුණුකරු මීකි ආතර් පවසා ඇත.

ආරම්හක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන විට දැඩි පසුගාමීත්වයක් පෙන්නුම් කළ අවිශ්ක ප්‍රනාන්දු, ICC T20 තරගාවලියට පෙර පවත්වන ලද පුහුණු තරගවලදී අංක 04 ස්ථානයේ පිතිකරණයට යොමු කිරීමත් සමග සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ලැබීය.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනු ලබන පළමු තරගයට පෙර මාධ්‍යවේදීන් අමතමින් මීකි ආතර් ප්‍රකාශ කර සිටියේ, අවිශ්කගේ පිතිකරණ රටාව සම්බන්ධයෙන් වූ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු මහේල ජයවර්ධන විසින් ඔහු අංක 04 ස්ථානයේ පිතිකරණයට යොමු කිරිමට තීරණය කළ බවයි.

අවිශ්ක ස්ථාවරත්වයට පත්වෙන්න පන්දු 10-15ක් අවශ්‍ය වෙනවා. මහේල මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරා. ඔහු පැවසුවා අවිශ්ක අංක 04 පිතිකරුගේ භූමිකාවට ක්‍රීඩා කිරිම යෝග්‍යයි කියා. මන්ද පන්දු රකින්නන් දුරින් රඳවා තිබීම නිසා අවිශ්කට පහසුවෙන් කෙටි ලකුණු ලබා ගනිමින් ඔහුගේ ඉණිම ගොඩ නගා ගැනීමට එය ඉවහල් වෙන නිසා, යැයි මීකි ආතර් ප්‍රකාශ කර සිටියේය.

SendShareShare
Previous Post

දර මිටිත් අරන් කාන්තාවෝ මහපාරට එයි! ජීවන වියදමට එරෙහිව උද්ඝෝෂණය කරයි! (VIDEO)

Next Post

ආණ්ඩුවේ තර්ජනවලට බය නොවෙයි! 21 – 22ත් ගුරුවරු වර්ජනයේ! 25 තීන්දුවක් ගනී! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper