• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘දැන් සැපද කියලා අහන්නේ නැතිව කොහොමද දේශප්‍රේමියො ටික…!’ සජිත් රාජපක්ෂලාගේ බළකොටුවට ගිහින් ජනතාවගෙන් අහයි! (VIDEO)

October 17, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
‘දැන් සැපද කියලා අහන්නේ නැතිව කොහොමද දේශප්‍රේමියො ටික…!’ සජිත් රාජපක්ෂලාගේ බළකොටුවට ගිහින් ජනතාවගෙන් අහයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව රට පත්කොට ඇති තත්ත්වය දුටුවිට අහන්නට ඇත්තේ,” හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ආණ්ඩුව මුලු රටම මහා ප්‍රපාතයකට තල්ලු කොට ඇති අතර පාන් ගෙඩියක් ගන්නට විල්බැරෝවක් පුරවා මුදල් ගෙනියන්නට සිදුවන තත්ත්වයක් ඉතා ඉක්මනින්ම රටේ උද්ගතවනු ඇති බවත් දිනෙන් දින රට ආර්ථික වශයෙන් බංකොලොත් අඩියකට වැටී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉදිරියේදී මුදල් අච්චු ගසන මුද්‍රණාල ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කළොත් එය පුදුමයක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ තරමටම ආණ්ඩුව අසමත් බවද පැවසීය.

තිස්සමහාරාම සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප්  වෙදආරච්චි ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  තෙන්නකෝන් නිලමේ, තිස්සමහාරාම සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර මහතා ඇතුලු පිරිසක් ඊට එක්විය.එහිදී විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

ගොවි ජනතාව ගොවිබිමෙන් ඈත්කොට එම පුරන් ඉඩම් දේශීය විදේශීය බහුජාතික සමාගම්වලට ආණ්ඩුව විසින් ලබා දෙනු ඇති බවත් ඉන් අනතුරුව දේශීය ගොවියාට යලි හිස එසවිය නොහැකි බවත් විපක්ෂ නායකතුමා පැවසීය.ගොවියාගේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට තීන්දු කළ බවත් වෙනත් කිසිවෙක් එවැන්නක් සිදු නොකළ බවත් සමගි ජනබලවේගය ප්‍රායෝගික සහ සත්‍යවාදී දේශපාලන බලවේගයක් බවත් ඒ මහතා පැවසීය.

රටට පොලී සහ ණය වාරික ගෙවන්නට සිදුව ඇතත්,එවැන්නකට අවශ්‍ය විදෙස් සංචිත රටට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් මීට පෙර අසන්නට ලැබී නැතිබවද කීය. 

තමන්ට සුරකින්නට නෑදෑ පරපුරක් නැති බව පැවසූ විපක්ෂ තමන්ගේ නෑදෑ පරපුර මේ රටේ සමස්ත ජනතාව බවත් තමන්ගේ දරු පරපුර වන්නේ මේ රටේ සමස්ත දරු පරපුර බවත් පැවසූ විපක්ෂ නායකතුමා,ඔවුන්ට කිරුළ පැළැන්දීම තම සිහිනය බවද කීය.

SendShareShare
Previous Post

එදා බිත්තිවල චිත්‍ර ඇඳපු තරුණයො අද රට දාලා යන්න පාස්පෝට් පෝලිම්වල ඉන්නවා! (VIDEO)

Next Post

පෙට්‍රල් 20කින් ඩීසල් 30කින් ඉහළට?

MORE NEWS

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

Load More
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper