හම්බන්තොට රිදියගම ගොවීන් මෙවර කුඹුරු කිරීම අත්හැර දැමීමට තීරණය කොට ඇත.
අද පැවැති කන්න රැස්වීමේදී ගොවීන් කියා සිටියේ පොහොර නැති නිසා කුඹුරු නොකරන බවත්, එනිසා වතුර නිදහස් නොකරන ලෙසත්ය.
එමනිසා පොහොර දෙන තෙක් වගාව නොකරන බවද ගොවීහු කියා සිටියහ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.