• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශ්වාසය ඉහළින්ම දිනා ගනී! ඇපල් සමාගම Genxt Sri Lanka කොන්ත්‍රාත්තුව දික් කරයි!

October 15, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විශ්වාසය ඉහළින්ම දිනා ගනී! ඇපල් සමාගම Genxt Sri Lanka කොන්ත්‍රාත්තුව දික් කරයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ඇපල් දුරකතනවල බලයලත් බෙදාහරින්නා ලෙස සැලකෙන Generation Next Communications Sri Lanka (Genxt Sri Lanka), ආයතනය හට 2021/2022 වර්ෂය සඳහා සිය කොන්ත්‍රාත්තුව ලබා දීමට එම මව් සමාගම පියවර ගෙන තිබේ.

ලොව අංක එකේ ශ්‍රේණිගත සමාගම ලෙස ඇපල් ඉන්කෝපරේෂන් එහි බෙදා හැරීමේ කටයුතු සම්බන්ධයෙන් ලබා දෙන නොයෙකුත් අවශ්‍යතා සපුරාලීමෙන් පසු රටක බලයලත් බෙදාහරින්නා තෝරා ගැනීම සිදුකරනු ලබයි.

ඒ අනුව 2018 වසරේ සිටම ඇපල් සමඟ ජෙනෙක්ස්ට් ශ්‍රී ලංකා සමාගම අඛණ්ඩව කටයුතු කරනු ලැබීය.

විශේෂයෙන් මෙරට තුළ ඇපල් නිෂ්පාදනයක් මිලදී ගැනීමට ගත් තීරණය පාරිභෝගිකයින් සඳහා සැලකිය යුතු ආයෝජනයකි. එම නිසා, වගකීම් සහ සේවාවන් තුළින් ඇපල් සමාගමේ පශ්චාත් අලෙවියෙන් පසුවූ සේවාවන් භුක්ති විඳීමට පාරිභෝගිකයාට හැකි වීම අත්‍යවශ්‍ය කරුණකි. එමගින්, ඇපල් විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමත නිල දුරකථන ඇපල් බලයලත් නැවත විකුණුම්කරුවෙකුගෙන් හෝ ජෙනෙක්ස්ට් ආයතනයෙන් මිලදී ගැනීමෙන් ඇපල් සමාගමට අලෙවියෙන් පසු සේවා සඳහා අපහසුතාවකින් තොරව කර ගැනීමට හැකි වේ.

ජෙනෙක්ස්ට් ආයතනය නිතරම සිය සේවා නව්‍යකරණයන් සඳහා කටයුතු කරන අතර ජාලය සහ මෙහෙයුම් තුළ විවිධ පරිමාණයන් උපයෝගී කරගනිමින් සිය කටයුතු සිදු කරනු ලබයි. ඔවුන් සිය ගනුදෙනුකරුවන්ට සහ හවුල්කරුවන්ට අසමසම සේවාවක් ලබා දීමට වඩාත් කැපවී සිටී.

ළගදීම iPhone 13 දුරකතන මාදිලිය නිල වශයෙන් මෙරටදී එළිදැක්වීමට නියමිත අතර, පාරිභෝගිකයින්ට විස්මිත දීමනාවක් ලබාදීමටද ජෙනෙක්ස්ට් ආයතනය බලාපොරොත්තුවෙන් සිටී.

ජෙනෙක්ස්ට් ප්‍රධාන කාර්යාලය සිංගප්පූරුවේ පිහිටා ඇති අතර එය බංග්ලාදේශය, භූතානය, බෲනායි, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය සහ නේපාලයේ ඇපල් සඳහා බලයලත් බෙදාහරින්නා ද වේ.

නවතම නිපැයුම් වන අව්‍යාජ මුල් දුරකථන නිෂ්පාදන සහ උපාංග පුළුල් පරාසයක බෙදා හැරීම තුළින් ආසියාවේ ජංගම දුරකථන වෙළෙඳාමේ ප්‍රමුඛයන් වශයෙන් එය කීර්ති නාමය හා විශ්වාසය දිනාගෙන ඇත.

ජෙනෙක්ස්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ රජීව් ගුණරත්න මහතාය.

SendShareShare
Previous Post

කැලේ ඉන්න ඕන අලි 109ක් ඉන්නෙ දේවාලවලයි පන්සල්වලයි ලොකු ගෙවල්වලයිලු! කියන්නෙ කව්ද දන්නවද! වනජීවී ඇමැති!

Next Post

ආණ්ඩුව තුනෙන් එකක් දෙයි! ගුරුවරු තුනෙන් දෙකක් ඉල්ලයි!

MORE NEWS

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

Load More
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ...

Read more
සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper