රෝහිත-ටට්යානා යුවලට අද (30) කුලුදුල් දරුවා ලැබීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසනම සීයා කෙනකු බවට පත්ව ඇත.

සිය පළමු මුනුපුරා දැකගැනීම සදහා අද උදෑසනම හිටපු ජනාධීපතිවරයා රෝහිත-ටට්යානා රැදී සිටි කොළඹ පෞද්ගලික රෝහල වෙත ගොස් තිබිණ.








