පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කරන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම විසින් කතානායකවරයා වෙත ලිපියක් බාර දී ඇත.
මෙම ලිපිය සදහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දෙනෙක් අස්සන් කොට ඇති බව දැනගන්නට තිබේ.
එන්නත් දෙකම ලබාගෙන ඇති ජනතාවට මහජන ගැලරිය විවෘත කරන ලෙසද එම ලිපියෙන් ඔවුන් ඉල්ලීමක් කොට ඇත.










