අද සවස පැවැත්වෙන කැබිනට් මණඩ්ල රැස්වීමට සහභාගී වන සියලුම ඇමැතිවරුන් ඇන්ටිජන් පරීක්ෂාවකට භාජනය විය යුතු බව දැනුම් දී තිබේ.
පවතින තත්ත්වය යටතේ ආරක්ෂිත හේතු මත මෙම දැනුම් දීම සිදු කොට ඇත.
ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල රැස්වීම වන්නේ මෙයය.









