ඉන්දීය විදේශ ලේකම් තෙල් ටැංකි පරීක්ෂා කිරීමට ත්‍රිකුණාමලය බලා පිටත්ව ගියේ කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමට බව ඕමල්පේ සෝභිත හිමි අද චෝදනා කර සිටියේය.
ආණ්ඩුව සැරසෙන්නේ ඉතිරි තෙල් ටැංකි 85ද ඉන්දියාවට විකුණා දැමීමට බවකි.
අද රටට වෙන්නේ ඇෆ්ගනිස්ථානයට, සෝමාලියාවට, ඉතියෝපියාවට වූ දෙය බවද උන්වහන්සේ සදහන් කර සිටියහ.










