ජනාධිපතිවරණයේ අවසන් සති 2ක තුළ වැඩි වාසියක් තම පිල්වලට ලබා ගැනීම සදහා දේශපාලන පිල් මාරුකිරීම සහ වෙනත් මාධ්‍ය සන්දර්ශන රැසක් ලබන පළමුදිනට පසු සිදුකිරීමට දෙපාර්ශවයම සැලසුම් සකස් කර ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව කිසිවකුත් නොසිතන ප්‍රබල පිල් මාරුකිරීම් කිහිපයක්ම සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
දැනටමත් මේ පිළිබදව පැවැති සාකච්ජා අවසන් කොට ඇති බවද දැනගන්නට තිබේ.