• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකයම පුදුමයට පත් කරමින් සංගක්කාර එංගලන්තෙදී කාන්තාවක් තෝරා ගනී!

October 2, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෝකයම පුදුමයට පත් කරමින් සංගක්කාර එංගලන්තෙදී කාන්තාවක් තෝරා ගනී!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සභාපතීත්වය දැරු මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ නව සභාපතීත්වය සදහා කාන්තාවක් තෝරා ගැනීමට සංගක්කාර පියවර ගෙන ඇත.

ඒ, එංගලන්ත හිටපු ක්‍රිකට් නායිකාවක් වන ක්ලෙයාර් කොනෝර්ය.

වසර 233ක දීර්ඝ ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතීත්වයට කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව මෙය වේ.

2019 වසරේදී එම ක්‍රිකට් සමාජයේ සභාපතීත්වයට කුමාර් සංගක්කාර පත්කෙරුණු අතර ඔහුගෙන් පසු එහි සභාපතීත්වය හිමිවිය යුත්තේ කවුරුන්ද යන්න සංගක්කාර විසින් නම් කළ යුතු විය.

ඒ අනුව, මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමදී වර්තමාන සභාපති සංගක්කාර විසින් ඉදිරි වසරේ සභාපතිධුරය වෙනුවෙන් එංගලන්ත වෙනුවෙන් පළමුවරට අළුබදුන ක්‍රිකට් ශූරතාව දිනු ක්ලෙයාර් කොනෝර්ගේ නම යෝජනා කරනු ලැබීය.

ඇයගේ නම 2020 වසරේදී සංගක්කාර විසින් යෝජනා කර තිබුණත් ලෝව පුරා පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ඇයට රාජකාරි ආරම්භ කිරීමට හැකි වූයේ නැත.

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ක්ලෙයාර් ගේ නායකත්වයෙන් 2005 වසරේදී එංගලන්තය සිය කුළුදුල් අළුබදුන ජයග්‍රහණය හිමි කර ගැන්මට සමත් විය.

SendShareShare
Previous Post

බන්දුලට එපා වෙයි! තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න තීන්දු කරයි!

Next Post

අනුරාධපුරය ඉවරයි! දේශපාලඥයෝ වන රක්ෂිත සුද්ද කරති! හාමුදුරුවරු විනාශය ගැන රටට කියති! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper