කඩාකප්පල්කාරී උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය මෘදු ප්‍රතිපත්තියක නොසිට දැඩි පියවර ගත යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
දැඩි පියවර නොගතහොත් රට සෑදිමට නොහැකි වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
කොරෝනා වසංගතය ඇති මොහොතේ කඩාකප්පල්කරුවන් එක් ලක්ෂ හයදහසක පිරිසක් උද්ඝෝෂණ සඳහා පාරට රැගෙන ආ බවත් පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස තමා කඩාකප්පල්කරුවන්ට විරුද්ධව දැඩිව ක්‍රියා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ගුරු වර්ජන කරන රටක නෑගීමක් නොමැති බව අමාත්‍යවරයා සඳහන් කරයි.










