• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තේ 40%කින් පහළට! රබර් ඉවරෙටම ඉවරයි! වහාම බුද්ධිමත් තීන්දුවක් ගන්න!

October 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
තේ 40%කින් පහළට! රබර් ඉවරෙටම ඉවරයි! වහාම බුද්ධිමත් තීන්දුවක් ගන්න!
Share on WhatsAppShare on Facebook

රසායනික පොහොර සහ කෘෂිරසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමත්, ඊට විකල්ප ලෙස සුදුසු පොහොර වර්ග සපයා ගැනීමට නොහැකි වීමත් යන කාරණා මත තේ කර්මාන්තය සහ රබර් කර්මාන්තය දැවැන්ත අභියෝගයකට මුහුණ දී ඇති බැවින්, ආර්ථිකය රැක ගැනීම සදහා සංවේදී තීරණයක් ගන්නා ලෙස, ලංකා වැවිලි කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

විශේෂඥයන්ගේ ගණන් බැලීම් අනුව, රසායානික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන ප‍්‍රතිපත්තිමය තීරණයේ බලපෑම හේතුවෙන්, 2022 වසරේදී තේ අපනයනය 40%කින් පහත වැටීමට නියමිත ය.

ඒ අනුව, තේ කර්මාන්තය බිද වැටීමකට ලක්විය හැකි බවත්, වසර 150 කටත් වඩා පැරණි තේ කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් රජය කටයුතු කළ යුතුව ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය රජයට පවසයි.

රසායනික පොහොර හා කෘෂිරසායනික ද්‍රව්‍ය තහනමට තමන් විරුද්ධ නැති බව පවසන එම සංගමය, තහනම ක‍්‍රමාණුකූලව කි‍්‍රයාත්මක කළ යුතුව තිබුණු බවත්, සුදුසු විකල්ප සොයා ගැනීමෙන් පසුව එම තීරණය සදහා රජය යා යුතුව තිබුණු බවත් පවසයි.

තේ කර්මාන්තයේ දී ලංකාවේ උපයා තිබෙන කීර්තිය මැකී යාමට පෙර අදාල බලධාරීන් මේ තත්ත්වය තේරුම් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔවුන් පවසයි.

තේ අපනයනයෙන් ලැබෙන ආදායම හා සසදා බැලීමේ දී පොහොර සදහා වැයවන පිරිවැය 2% ක් පමණක් බව පැවසේ. තේ කර්මාන්තයට අවශ්‍ය පොහොර ආනයනය සදහා ඩොලර් මිලියන 30 ක් පමණ වැය වන අතර, තේ අපනයනයෙන් උපයන ආදායම ඩොලර් බිලියන 1.3 කි.

රබර් වගාව සම්බන්ධයෙන් ගත් විට, රබර් වගාකරන අක්කර විසි දහසක පමණ ප‍්‍රමාණයකට දිලීර රෝගයක් බලපා ඇති අතර, 1800 ගණන්වලදී මෙරට කෝපි වගාව අතුගා දැමූ වසංගතය හා සමාන තත්ත්වයකට රබර් වගාවද ගොදුරු වෙමින් තිබෙන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වෙනුවෙන්, එහි සභාපති, භාතිය බුලූමුල්ල සහ එහි මාධ්‍ය ප‍්‍රකාශක රොෂාන් රාජදුරෙයි යන මහත්වරු මෙම අදහස් පළ කර තිබුණි.

SendShareShare
Previous Post

කබ්රාල් හය මාසේ රෝඩ් මැප් එක එළියට දමයි! (VIDEO)

Next Post

කබ්රාල්ගේ සහන පැකේජය මෙන්න!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) හැර එහි සේවයේ නිරතව සිටි අනෙකුත් සියලුම පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයෙන්...

Read more
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper