පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන්ගේ ජංගම දුරකතනයේ කොටස් කුමන රටකට රැගෙන ගියේද, ඒ සදහා සහාය දුන් දේශපාලඥයන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් වහාම සොයා බැලිය යුතු බව ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එවිට ප්‍රහාරයේ මහමොළකරුවන් සොයාගත හැකි බවකි.










