• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු විමර්ශන ගැන අහද්දි ආණ්ඩුව ජාතිවාදී සේනා දාලා කාදිනල්තුමාට පහර දෙනවා! කට උත්තර නැති ආණ්ඩුව යළි ආගම්වාදය අවුස්සනවා!

September 27, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
බලයට ඇවිත් තියෙන්නේ සෝමාලියානු කොල්ල කල්ලියක් (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේවිමර්ශන සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් ප්‍රශ්න කරන විට ඊට උත්තර නොමැති ආණ්ඩුව තමන් සමීපයේ සිටින විවිධ ජාතිවාදී බලවේග ලවා කාදිනල් හිමියන්ට ප්‍රහාර එල්ල කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බවද කීය.

ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැගෙනකොට ඒ අයගේ පරණ සෙල්ලමම ජාතිවාදය මතුකිරීම ආයෙත් පටන්ගෙන තිබෙනවා. එක එක සේනා බැහැලා මුස්ලිම් ජනයාට එරෙහිව විශේෂයෙන් දැවැන්ත ජාතිවාදයක් ඇවිස්සුවා. බලයට පත්වුණාට පස්සේ ඒ ජාතිවාදී නඩ ඔක්කොම ඔළුව හංගා ගත්තා. ආණ්ඩුවේ අවශ්‍යතාවයට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ගන්නකොට මේ නඩ හිටියේ ඔළුව හංගාගෙනයි. 20වැනි සංශෝධනය සම්මත කරගෙන හදිසි නීතිය සම්මත කරගන්න මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද අරගෙන දැන් ජාතිවාදී නඩ එළියට බැහැලා ඉන්නවා. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීම සහ ලංකාව තුළ ක්‍රියාත්මක වීම තුළ අපි පැහැදිලි වෙනසක් දකිනවා. කතෝලික ජනතාවට, කාදිනල්තුමාට එරෙහිව නැවත වෛරය ඇතිකරමින් ඉන්නවා. පාස්කු ප්‍රහාරය වෙලාවේ මුස්ලිම් විරෝධයක් ඇතිවී ගැටුමක් දක්වා යාම වළක්වන්න කාදිනල්තුමා විශාල වශයෙන් මැදිහත් වුණා. යුක්තිය ඉටුකරගන්න ක්‍රමයක් හොයාගමු කියලා කතෝලික ජනතාව තුළ තිබුණ පීඩනය නතර කළා. ඒ සම්බන්ධයෙන් එතුමාට අපේ ගෞරවයක් තියෙනවා. නමුත් දැන් ජනාධිපති පත්වෙලා අවුරුදු දෙකකට කිට්ටු වුණත් පරීක්‍ෂණ අයාලේ යමින් තියෙනවා. වින්දිතයන්ට යුක්තිය ඉටුවුණේ නැහැ. මේ නිසා කාදිනල්තුමා ආණ්ඩුවට බලකරමින් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුව තමන් ළඟ හිටපු බලවේග එළියට දාලා කාදිනල්තුමාට පහර දෙනවා. 

බලය වෙනුවෙන් ජාතිවාදය අවුළුවලා දෙමළ ජනතාව අමනාප කරගත්තා. මුස්ලිම් ජනතාව අමනාප කරගත්තා. දැන් කතෝලික ප්‍රජාවත් අමනාප කරගන්න යන්නේ. සෞභාග්‍යය කරා යනවා නම් සමගිය තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව කරන්නේ මේ මොහොතේ තිබෙන ආර්ථික අර්බුදය සහ ආණ්ඩුවේ අසමගිකම වහගන්න ජාතිවාදය අවුස්සන එකයි. කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ ගැන ප්‍රශ්න කරනකොට උත්තර දෙන්න බැරිව ආණ්ඩුව ජාතිවාදය, ආගම්වාදය අවුස්සනවා. මේ නිසා අපි ජනතාවට අවධාරණය කරන්නේ ජාතිවාදය අවුස්සන්න කලඑළි බහින කණ්ඩායම් පිළිබඳව අවබෝධයෙන් ඉන්න කියලා. මේ අය රටට ආදරය ඇති අය නෙවෙයි. ජනතාවට ආදරය ඇති අය නෙවෙයි. පාලකයින්ගේ කොන්ත්‍රාත් ඉටුකරමින් ජනතාව භේද කරන අයයි. රට අගාධයට අරගෙන යාමට දායක වන අය බව අවබෝධ කරගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ නිසා අපි අවධාරණය කරන්නේ රට ඉතා අනතුරුදායක තත්වයක තිබෙන බව අවබෝධ කරගෙන කටයුතු කරන්න කියලා. මේ තත්වය වෙනස් කිරීමට අපේ රටේ දේශපාලනය වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් පෙළගැහෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

SendShareShare
Previous Post

කබ්රාල් වැඩ පෙන්වයි! තෙල් ගන්න මහබැංකුවෙන් සල්ලි දෙයි! ඩොලර් සංචිතත් අඩු වෙයි!

Next Post

ඇමති නිල නිවසකට ලක්ෂ 20ක ඇදක් අරන්! ලක්ෂ 50ක අලුත්වැඩියාවකුත් කරලා!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.