පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
ඔහු මෙගාපොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ඇති බවදැනගන්නට ඇත.










