ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේ ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස වවුනියාව නගර සභාවට තේරී පත්ව සිටි අයකු කොවිඩ් 19 වයිසරය ආසාදිතව ජිවිතක්ෂයටපත්ව ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත්‍රීවරිය මියගොස් ඇතැයි වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.