• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වහාම හදන්න! ජොන්ස්ටන් නිලධාරීන්ට සතියක් කල් දෙයි!

September 20, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
කළු ඉරිදාවට සහභාගි වෙන්න සජිත්ට කිසිම අයිතියක් නෑ: හකීම්-රිෂාඩ්ලට කොන්ද පණ නෑ
Share on WhatsAppShare on Facebook

මාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරෙන ස්ථානවල මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග සංඥා, ආරක්ෂිත ලාම්පු, අනතුරු හඟවන විදුලි ලාම්පු, වහාම සවි කරන ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් ප්‍රේමසිරි මහතාට, මාර්ග අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතාට, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාට, සියලු පළාත් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දෙන ලදී.

තවද රථවාහන පාලක සංඥා රැගත් සේවකයින්ද යොදවන ලෙසත් වේගය පාලනය කිරීම සදහා තාවකාලික මාර්ග ගැටි ඉදිකරන ලෙසත් අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදෙන ලදී.

ඔහු මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ ඊයේ 19 දින zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය.

තමන් මේ දිනවල දිවයිනේ මාර්ග සංවර්ධන පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවන්වල නියැලුණ බවත් සමහර ස්ථානවල නිසි ආකාරයට අනතුරුදායක ස්ථාන පිළිබඳ විධිමත් ලෙස අනතුරු හැඟවීමේ සංඥා සවි කර නොමැති බවත් ,වේග පාලන ගැටි ඉදිකර නොමැති බවත් අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

වහාම සතියක් ඇතුලත මාර්ග සංවර්ධනය සිදු කෙරෙන ස්ථාන වල මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අනතුරු සංඥා ,අනතුරු හැඟවීමේ සංඥා හා මාර්ග සංඥා වේගපාලන ගැටි යොදා ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ දැවැන්ත සංවර්ධනය වගේම ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ මහජන ආරක්ෂාව සඳහා බවයි. එම නිසා සියලුම ඉංජිනේරුවන්, සියලුම මාර්ග සංවර්ධනයට අදාල වන පාර්ශව හා කොන්ත්‍රාත්කරුවන් වහාම දැනුවත් කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී .

SendShareShare
Previous Post

අවුරුදු 15කට පසු චන්ද්‍රිකා මහින්ද ගැන රහසක් හෙළි කරයි! මංගල අත්අකුරින්ම ලියූ අතිශය පෞද්ගලික ලියුමක් එළියට දමයි!

Next Post

ප්‍රබල ඇමැතිවරුන් දෙන්නෙක් අමෙරිකාව එක්ක කරන්න යන දේ හර්ෂ හෙළි කරයි! (VIDEO)

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.