වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට බීමතින් ඇතුල්වී යකා නැටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව විසින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට පියවර ගෙන ඇත.
ඊයේ (18) දිනයේදී මෙම ප්‍රකාශය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.










