• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය දන්නෙත් නැති සුරාබදු දන්නෙත් නැති බාර් ඇරියෙ ආණ්ඩුව බව ඇමැති පිළිගනී! (VIDEO)

September 19, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අල්ලස් කොමිසම නඩුව ගෙනයන්න බෑ කියයි: ලක්ෂ 412ක නඩුවෙන් රෝහිත ගොඩ
Share on WhatsAppShare on Facebook

මේ වනවිට ග්‍රාමීය ප්‍රදේශවල නීතිවිරෝධි මත්පැන් එන්න එන්නම වැඩි වී ඇති බවත් එම මත්පැන් වර්ග පානය කිරීමෙන් ජනතාව රෝගීන් බවට පත් වන බවත් එය විශාල ප්‍රශ්නයක් නිසා වයින් ස්ටෝර්ස් විවෘත කිරීමට ආණ්ඩුව අවසර දුන් බවත්  වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

රට පුරා වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර දීම පිළිබඳව කළුතරදී අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

අතේ මැදල් නැතැයි, කියමින් රජයෙන් දීමනා ඉල්ලුව ද බාර් විවෘත කිරීමත් සමග මත්පැන් අලෙවිසැල් අසල දිගු පෝළිම් දක්නට ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

”රජයෙන් අවසරයක් නොදි බාර් අරින්න බෑනේ. රජයෙන් අවසරයක් දුන්නම තමයි ඒ මත්පැන් හල් විවෘත්ත කරලා තියෙන්නේ. ලියාපදිංච් තැන්, විවෘත්ත කිරිමක් කරලා තියෙනවා.  දෙයිහාමුදුරුවනේ සල්ලි නෑ.. සල්ලි නෑ.. කිව්වට බලන්න ඇපැයි බාර් ගාවට ගියාම, දැන් අපෙන් කියනවා රුපියල් 2000 ක් දෙන්න කියනවා කන්න නෑ කියලා 5000 ක් දෙන්න කියනවා.බාර් ටික ඇරලා තිබුනාම මගේ අම්මේ ඊයේ කිලෝ මිටර් එක හමාරක් විතර තිබුණා පෝලිම”

රට රකින ජන හඬ සංවිධානයේ සභාපති පූ ජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනනන්ද හිමියන්ද මත්පැන් අලෙවිසැල් විවෘත් කිරීම අවසර දීම සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

උන්වහන්සේ පවසන්නේ, පළමු වනදා තෙක් රට වැසීමේ තීරණය මත නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූවා නම්, මත්පැන් හල් අසල එතරම් පෝලිම් ඇති නොවන බවයි.

චක්‍රලේකයට පමණක් සීමා නොවී නීතිය නිසි ලෙස කියාත්මක වන්නේ නම්, රට මෙතරම් දුර්වල නොවන බවයි.

SendShareShare
Previous Post

අවදියෙන් ඉන්න! ආගම් අතර බේදයක් ඇති කරන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! (VIDEO)

Next Post

රටම හොල්ලපු ලොහාන්ට වෙන්න යන දේ! ජිනීවාවලින් ආණ්ඩුව නොසිතූ ප්‍රහාරයක්! බුලත් කොළේ මීටිමෙන් විමල්ලාව හලයි! (රාජ්‍ය රහස්)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper