පාස්කු ප්‍රහාරය වැනි තවත් බරපතළ ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවත්, තමන් සතුව ඒ පිළිබද සාක්ෂි ඇති බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
හිරු ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
තමන් දැනටමත් මේ පිළිබදව ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු අංශ දැනුවත් කර ඇති බවද උන්වහන්සේ කීහ.










