අනුරාධපුර බන්ධනාගාරයේ CCTV දර්ශන මකාදැමීමේ උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු සභාපති නීතීඥ සේනක පෙරේරා මහතා පැවසීය.
මෙය ඉතා භයානක තත්ත්වයක් බව ඒ මහතා කීය.
බබන්ධනාගාර නිලධාරීන් සේවය කරන්නේ රජයට මිස ලොහාන් රත්වත්තේට නොවන බව ඔවුන් දැනගත යුතු බවද පෙරේරා මහතා කීය.










