• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් ව්‍යවස්ථාව නොවැම්බරයේ එළියට එයි!

September 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අලුත් ව්‍යවස්ථාව නොවැම්බරයේ එළියට එයි!
Share on WhatsAppShare on Facebook

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව එළඹෙන නොවැම්බර් මාසයේදී අවසන් කෙටුම්පත ජනාධිපිතවරයා වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එම කමිටුව මේ වනවිට ඒ සදහා තවත් මාස 3ක කාලයක් ඉල්ලා ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම කාලය ලබා දී ඇති බව දැනගන්නට ඇත.

කමිටුවට සමීප ආරංචි මාර්ග පැවසුවේ රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් මෙම සේවා දිගුව ඉල්ලා සිටි බවයි.

එමෙන්ම මූලික කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අධ්යයනය කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

මෙම කමිටුවේ සභාපතිත්වය ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දරන අතර ගාමිණී මාරපන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, සමන්ත රත්වත්තේ, මහාචාර්ය නසීමා කමාර්දීන්, ආචාර්ය ඒ. සර්වේෂ්වරන්, මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න සහ මහාචාර්ය ජී.එච්. පීරිස්. එහි සෙසු සාමාජිකයෝ වෙති.

SendShareShare
Previous Post

බැසිල් පාර්ලිමේන්තු බලය අල්ලයි! ජිනීවා පළමු බෝම්බය පත්තු වෙයි! ඉන්දියන් හමුදාව හදිසියේම ලංකාවට ආවේ ඇයි? රනිල්ට-රංගේට තහනමක් (රාජ්‍ය රහස්)

Next Post

නොවැම්බර් සිට වට්ස්ඇප් නැතිවන ෆෝන් වර්ග මෙන්න! ඔබේ ෆෝන් එකත් තියෙනවද බලන්න!

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper