• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනය 25! පරාක්‍රම සමුද්‍රයේ බන්ට් එක උඩ ගොවියෝ බිලි පූජාවකට සූදානම්! (VIDEO)

September 12, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
දිනය 25! පරාක්‍රම සමුද්‍රයේ බන්ට් එක උඩ ගොවියෝ බිලි පූජාවකට සූදානම්!  (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඇවිදින මංතීරුව ඉදිකිරිම වෙනුවෙන් දැනට ඉවත් කර ඇති පරාක්‍රම සමුද්‍රයේ රළපනාව එළඹෙන 25 වනදා වන විට යළි පිළිසකර කිරීමට කටයුතු කළ යුතු බව ගොවි සංවිධාන අවධාරණය කරති.

පොළොන්නරු දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධාන මේ බව අවධාරණය කළේ , මාධ්‍ය හමුවක් කැඳවමිනි.

පොළොන්නරු දිස්ත්‍රික් ඒකාබද්ද ගොවි සංවිධානය සභාපති ජගත් චන්ද්‍රකීර්ති මහතා අවධාරණය කර සිටියේ, 25 වන දා වනවිට ඉවත් කර ඇති රළපනාව යළි පිළිසකර නොකළ හොත් සියලුම ගොවීන් යම් තීන්දුවකට එළඹෙන බවත් එම තීන්දුව කුමක් ද යන්න එදිනට දැනගත හැකි වනු ඇති බවත් ය.

”වැව් බ්න්ට් එකේ මේ මංතීරුව හදන්න යන්නේ ගොවියන්ට ඉල්ලන සහන නැතිව. හිතාගන්නකෝ මොකද්ද අපේ රටේ තත්ත්වේ කියලා. ඒ කරලා කියනවා අරක නෑ. මේක නෑ. කන්න නෑ. මිනිස්සුන්ට හැබැයි ජොගින් කරන්න සල්ලි අපි මේක හදන්න දෙන්නේ නෑ. කියලා කියුවා එපා කියලා කියුවා. දැනට නතර කරලා තියෙනවා. අපේ මේ මාසේ 25 වෙනකන් කිසි දෙයක් කරන්නේ නෑ. බලන් ඉන්නවා. 25 වැනිදා වෙනකොට සම්සථ ගොවි සංවිධාන ගොවියෝ සියල්ලම යම් තීන්දුවකට එනවා. තීන්දුව මොකද්ද කියලා අපි එදාට කියන්නම්. 25 වෙන කොටවත් මේක නැවත පිළිසකර කරගන්න ඕන”

මේ අතර අලුත්වැව බෙදුම්ඇල ගොවි සංවිධානය පවසන්නේ, මේ වෙනුවෙන් ගොවි ජීවිත පූජා කිරීමට හෝ සූදානම් බවයි.

අලුත්වැව බෙදුම්ඇල ගොවි සංවිධානයේ සභාපති පී.කේ.ඩී. චන්ද්‍රකීර්ති මහතා අද මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයයි.

”රොෂාන් ඇමතිවරයා කියනවා තිබ්බ අඩිය පස්සට ගන්නේ නෑ කියලා. අපි කියනවා ගොවියෝ විදියට මේකේ මැරි මැරී උපදින අපි, වකුගඩු හැදිලා සර්පයෝ ගහලා මැරෙන අපි, අලි ගහලා මැරෙන අපි, අපි ඕකට බය නෑ. ගොවි ජීවිත ගණනාවක් බන්ට් එක උඩ අපි පූජා කරන්න ලෑස්තියි. ඒක කරන්න දෙන්නේ නෑ. අපේ හදවත වැව”

ගැමුණු ගොවි සංවිධානය ද අවධාරණය කරන්නේ, දිවි පරදුවට තබා හෝ වැවේ අයිතිය වෙනුවෙන් සටන් කරන බවයි.

එහි සභාපති ලලිත් ප්‍රියදර්ශන මහතා පැවසුවේ, එය රටේ මුලුමහත් ගොවි ජනතාව වෙනුවෙන් ම සිදු කරන ප්‍රකාශයක් බවයි.

”මුළු මහත් ලංකාවේ ගොවි ජනතාව වෙනුවෙන් මේ ප්‍රකාශය කරන්නේ. වී මිල වෙනුවෙන් පොහොර සහනාධාරය වෙනුවෙන් වැවේ අයිතිය වෙනුවෙන් සටන් කරලා අපේ ජීවිත ගියත් අපි බය නෑ. අපි සටන් කරනවා”

SendShareShare
Previous Post

දත්ත මැකීම ගැන ආණ්ඩුව නාට්‍යයක් රඟපානවා! කොරෝනා මිලදී ගැනීම් ‘ඩිජිටල්’ නොකර මැනුවල් කිරීමම ලොකු පටැලවිල්ලක්!

Next Post

කබ්රාල්ට අවුරුදු 8ක ඇරියස් ලැබෙයි! ලක්ෂ්මන්ට ජීවිත කාලෙටම!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.