• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ හදිසියෙන් ඉන්දියාව අවුලක! එවපු බඩුවලට තවම සල්ලි ගෙවලා නෑ!

September 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනා ජරමර අස්සේ ගිය මාසේ ඩොලර් බිලියනයක් ලංකාවට ඇවිත්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව ‘ආර්ථික හදිසි තත්ත්වයක්’ ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉන්දියාවේ අපනයන හා ආනයන සඳහා බලපෑම් එල්ල විය හැකි බව ඉන්දියාවේ ‘ප්‍රමුඛතම පුවත්පතක් වන ‘ද හින්දු’ පෙන්වා දෙයි.

ඊට අමතරව දෙරට අතර ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති, ඛනිජ තෙල්, සිල්ලර වෙළෙඳාම, සංචාරක සහ හෝටල්, නිෂ්පාදන, නිශ්චල දේපළ සහ මූල්‍ය සේවා වැනි ක්ෂේත්‍රයන්හි ආයෝඡනවලටද ‘නරක ලෙස’ බලපෑම් එල්ල විය හැකි බවද, ‘ද හින්දු’ ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම ඉන්දීය අපනයනකරුවන් සිය ගෙවීම් ඇණහිටීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බව පුවත්පත පෙන්වාදෙයි.

“අත්‍යවශ්‍ය නොවන වාහන ආනයනය කිරීම වැනි ආනයනයන් නවත්වන බවට ශ්‍රී ලංකාව පසුගිය වසරක සිට කරන ප්‍රකාශ අපි දුටුවෙමු. කෙසේවෙතත්, ඉන්දියාවෙන් බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ අපනයනය කිරීම අඛණ්ඩව සිදු වෙමින් පවතී. නමුත් දැනටමත් බොහෝ ඉන්දියානු අපනයනකරුවන්ට ගෙවීම් නොලැබීම නිසා ගැටලු උග්‍ර වී තිබේ.ගෙවීම් ලැබෙන්නේ කවදාදැයි ඔවුහු කනස්සල්ලට පත්ව සිටිති.” යැයි ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් අජේ සහයි එම පුවත්පතට පවසා ඇත.

විදේශ මුදල් ඉපැයීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන සංචාරක ව්‍යාපාරයට බලපෑ කොවිඩ් -19 අර්බුදය ශ්‍රී ලංකාවේ ආර්ථික අසීරුතාවයන්ට අර්ධ වශයෙන් හේතු වී තිබෙන බවත්, වැඩිවන විදේශ ණය අර්බුදය ගැටලුව වඩාත් තීව්‍ර කරන බවත් පෙන්වා දෙන ‘ද හින්දු’ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනිකකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග තත්ත්වය වඩාත් නරක අතට හැරීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇත.

SendShareShare
Previous Post

එජාපෙන් පොදු මැතිවරණ ක්‍රමයක් ගැන යෝජනාවක්!

Next Post

ජනප්‍රිය ගායක නුවන් ගුණවර්ධනටත් කොරෝනා!

MORE NEWS

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

Load More
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (09) උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 12.30 දක්වා නුවරඑළිය මහ නගර...

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.